|
Tag: Maharahathun Vadimaga osse
තන්හාව අතහැරිය යුතු ජීවිතය
පිංවත කළ්‍යාණමිත්‍ර ආශ්‍රය නමැති මුල්ගලෙන් ආරම්භ වන මේ උතුම් ධර්ම මාර්ගය චතුරාර්ය සත්‍යය අවබෝධයෙන් අවසන් වෙනවා. ආරම්භය තෘෂ්ණාව හේතුවෙන්ම සිදු වුණත්, අවසානය සිද්ධවෙන්නේ තෘෂ්ණාවේ...
අවිද්‍යාව ප්‍රශ්න අවුල් කරනවා
පිංවත, වෙලාව දහවල් දොළහයි, මුළු කැලෑ පරිසරයම මීදුමින් වැසිලා. හේතුවකින් තොරව ඵලයක් ඇති වෙන්නෙ නැහැ. කම්මුලට අත තබාගෙන සිතන්න උත්සාහ කළත්, භික්ෂුවගේ සිත වර්තමානයෙන්...
අපේ හමුවීම බැඳීම් වැඩෙන හමුවීමක් නොවේ
පිංවත මේ සටහන ලියන්න පටන් ගන්න මොහොතේ, භික්ෂුවට මේ ලිපිය ධර්ම ගෞරවයෙන් කියවන පිංවත් ඔබව සිහිපත්වුණා. පිංවත් ඔබව සිහිපත් වූ එම සිතුවිල්ල අනිත්‍ය වූ...
පංච උපාදානස්කන්ධ ලෝකයට වැරදි කියන්න එපා
පිංවත සම්මා සම්බුද්ධ ශාසනය තුළ අවුල් වියවුල්, ගැටුම්, මතභේද, විවේචන තිබෙන්නට විදිහක් නැහැ. සම්මා සම්බුද්ධ ශාසනය කියලා කියන්නේ උතුම් ප්රාතිමෝක්ෂ ශීලයයි. විනය ශිල්පද දෙසිය...
ඔබ අහිංසක ශිෂ්‍යයින්ට කළ්‍යාණ මිත්‍රයෙක් වෙන්න
සති අන්තයේ, නිවාඩු දිනවල පාසල් වයසේ දරුවන් ගොඩාක්, උදෑසන පිණ්ඩපාත මඩුවට පැමිණෙනවා. සමහරක් දරුවන් පසඟ පිහිටුවලා සංඝයාට වන්දනා කරනවා. බොහෝම ඉන්ද්‍රීය සංවරභාවයෙන් සංඝයාට දන්...