අලුත්කඩේ ළඟ නීතිඥ සාමූහිකය නිහඬ විරෝධතාවක

103

කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩුවකදී ගත්තා වූ තීරණයක් සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් මහෙස්ත්‍රාත්වරියකට අයුතු බලපැම් සිදු කළේ යැයි චෝදනා කරමින් සහ අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කරන ලෙස බලකරමින් අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිටදී නීතිඥ සාමූහිකය විසින් ඊයේ (18 දා) නිහඬ විරෝධතාවක නිරත වූ අයුරු.

ඡායාරූපය – සුජාතා ජයරත්න

advertistmentadvertistment
advertistmentadvertistment