|
Tag: organic fertilizer
පොහොර නැව හරවා යවන්න… කෘෂි වෘත්තීය සමිති එකමුතුවෙන් රජයට කරුණු 5ක...
අහිතකර බැක්ටීරියා සහිත කාබනික පොහොර නැව යළි ආපසු හරවා යවන ලෙස සහ කෘෂි තාක්ෂණය පිළිබඳ දැනුමක් නැති පුද්ලගලයින් කෘෂිකර්මාන්තයට සම්බන්ධ කර නොගන්නා ලෙස ඇතුළු...
යූරියා දිය කෙරූ වතුරක් ගෙන්වා ආණ්ඩුව ගොවියා රවට්ටනවා
කාබනික පොහොර යැයි කියමින් සියයට හතරක නයිට‍්‍රජන් ප‍්‍රතිශතයක් ඇති සූරියා දියකර හැදූ ‘‘රසායනික පොහොර වතුරක්’’ ඉන්දියාවට මුදල් ගෙවා මෙරටට ගෙන්වා ගොවියා රැවටීමට ආණ්ඩුව ක‍්‍රියා...
දන්නා පොහොර ගැන නොදන්නා කතාව… වඩා හොඳ කාබනිකද….? රසායනිකද…?
මේ දිනවල පොහොර ගැන කථිකාවත දිසා කිහිපයකින් ඇසේ. ඒවා නම් කෘතීම පොහොර තහනම ගැන, කාබනික පොහොර අපේ රටෙහිම සෑදීම ගැන, කාබනික පොහොර පිට රටවලින්...
කාබනික පොහොර කියා චීන නාගරික අපද්‍රව්‍ය මධ්‍යම කඳුකරයට හෙළන්න හදනවා… පාර්ලිමේන්තු...
කාබනික පොහොර යැයි කියමින් චීනයේ නාගරික අපද්‍රව්‍යවලින් රටේ හදවත වැනි මධ්‍යම කඳුකරය දූෂණය කරන්නට ආණ්ඩුව කටයුතු කරමින් සිටිනවා යැයි මාතලේ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රීනි රෝහිණී...