|
Tag: The political power of Tangalle Kasippu moneylenders
කැබිතිගොල්ලෑව සහ තංගල්ල
(මනුස්සකම් සහ අමනුස්සකම් ගැන අගනා කතන්දර කිහිපයක්)
අද අපේ කතුවැකියට පාදක වන්නේ බිලි දෙකක් බවට පත්වූ පොලිස් සරයන්වරු දෙදෙනකු පිළිබඳ කතාවකි. පළමුවන සරයන් කැබිතිගොල්ලෑවේදී කලහකාරී...