ශ්‍රී වික්‍රම 10 වැනිදා සිට

392

චිත්‍රපට අධ්‍යක්ෂ මොහාන් නියාස් අධ්‍යක්ෂණය කළ ශ්‍රී වික්‍රම චිත්‍රපටය එළැඹෙන 10 වැනිදා සිට රිද්මා මණ්ඩලය ඇතුළු සිනමා ශාලා රැසකදී තිරගත කෙරේ.

ශ්‍රී වික්‍රම 10 වැනිදා සිට

මෙරට ඉතිහාසායේ වැදගත් සිදුවීමක් පාදක කරගත් නිසාවෙන් ශ්‍රී වික්‍රම චිත්‍රපටය පාසල් දරුවන්ට ප්‍රදර්ශනය කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයේ විශේෂ අවසරයක් හා අනුමැතියක්ද මේ සඳහා ලබාදී තිබේ. ශ්‍රී වික්‍රම චිත්‍රපටය වෙන්ඩෝල් වෙනුවෙන් වෛද්‍ය ගිහාන් ගොඩකන්ද නිෂ්පාදනය කර ඇත.

මේ සඳහා අඛිල ධනුද්ධර, ශ්‍රියන්ත මෙන්ඩිස්, චුලක්ෂි රණතුංග, ශ්‍යාම් ප්‍රනාන්දු, රොෂාන් පිලපිටිය, බුද්ධදාස විතානාරච්චි, පාලිත සිල්වා, ශාලිකා එදිරිසිංහ, ක්‍රිස් හැරිස්, කිංස්ලි රෝස්, ප්‍රසන්නජිත් අබේසූරිය ඇතුළු නළු නිළියන් රැසක් රංගනයෙන් දායක වෙති.

ශ්‍රී වික්‍රම 10 වැනිදා සිට
advertistmentadvertistment
advertistmentadvertistment