අගමැති මහින්දට ආණ්ඩු පක්ෂයේ කැමැත්ත

830


අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් ආණ්ඩුව ඉදිරියට පවත්වාගෙන යාමේ යෝජනාවක් අද පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ඒකමතිකව සම්මත කරගෙන ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment