අද සිට දිවයින පුරා විශේෂ පොලිස් මෙහෙයුමක්

246


පාතාල සහ මත් ද්‍රව්‍ය ජාවාරම්කරුවන් මැඩලීමේ විශේෂ මෙහෙයුමක් අද සිට දිවයින පුරා ආරම්භ කරන බව මහජන ආරක්ෂක අමාත්‍යංශය පවසයි.මේ සඳහා පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව සිටින බවද සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment