අද සිට විදුලිය කපන හැටි

356

අද සිට 30 වැනිදා දක්වා විදුලිය කප්පාදු කිරීම දිනකට පැය දෙකයි විනාඩි 20 ක් බැගින් සිදු කරන බව විදුලි මහජන උපයෝගිතා කොමිසම පවසයි. ඒ අනුව දිවා කාලයේ දී පැයක් ද පස්වරුවේදී පැයයි විනාඩි 20 ක් ද විදුලිය කපා හරී.

advertistmentadvertistment
advertistmentadvertistment