අන්තරේ පාගමන කොළඹට

330


අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් ආණ්ඩුවට එරෙහිව අද දහවල් කැලණිය විශ්ව විද්‍යාලය අසලින් ආරම්භ කළ විරෝධතා පාගමන කැලණිය නව ගුවන් පාලම ඔස්සේ කොළඹ ගාලුමුවදොර පිටිය දක්වා ගමන් කළ අයුරු.

advertistmentadvertistment
advertistmentadvertistment