අපි ඔක්කොම යාළුවෝ…

2058

ශ්‍රී ලංකා චීන තානාපති කාර්යාලය විසින් සංවිධානය කරන ලද 74 වැනි චීන ජාතික දින සැමරුම 28 වැනිදා කොළඹ ෂැංග්‍රීලා හෝටලයේදී ඉතා උත්කර්ෂවත් ලෙස පැවැත්විණි.

මෙම උත්සවයේ ආරාධිතයන් ලෙස අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා ද, හිටපු ජනාධිපතිවරුන් වන චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මහින්ද රාජපක්ෂ, මෛත්‍රීපාල සිරිසේන, ගෝඨාභය රාජපක්ෂ යන මහත්ම මහත්මීහු ද සහභාගි වී සිටියහ. වරාය, නාවික හා ගුවන්සේවා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා කැබිනට් අමාත්‍යවරුන්, විදේශ තානාපතිවරුන්, පක්ෂ විපක්ෂ දේශපාලකයන්, ත්‍රිවිධ හමුදා ප්‍රධානීන්, අමාත්‍යාංශ ලේකම්වරුන් ඇතුළු විශාල පිරිසක් ද මේ අවස්ථාවට සහභාගි වූහ.

advertistmentadvertistment
advertistmentadvertistment