අභියෝග මැද කාටුන් ශිල්පීන් රනිල් දුටු හැටි

232

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජීවිතයේ අභියෝගාත්මක කාලවකවානු මාධ්‍යවේදීන්ගේ, කාටුන් ශිල්පීන්ගේ පරිකල්පනයට හසුවූ ආකාරය එකට එක්කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා විසින් සම්පාදිත Press Vs Prez ග්‍රන්ථය ඊයේ (7දා) කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී එළිදැක්වුණු අවස්ථාවේ එම කෘතිය ජනාධිපතිවරයා වෙත පිළිගැන්වූ අයුරු. එම කාටුන් ඇඳි කාටුන් ශිල්පීන් ඇගැයීමක්ද එහිදී සිදුවිය. විශේෂ ආරාධිතයකු ලෙස ඉන්දීය කාටුන් ශිල්පි නාලා පොන්නප්පා මහතා ද සහභාගි විය.

අභියෝග මැද කාටුන් ශිල්පීන් රනිල් දුටු හැටි
advertistmentadvertistment
advertistmentadvertistment