අලෙවි කළ ගෑස් සිලින්ඩර යළි ගන්නැයි ලිට්රෝට උපදෙස්

210

දෙසැම්බර් 04 වැනිදාට පෙර බෙදාහැර ඇති මුද්‍රා ඉවත් නොකළ නිවාස වල සහ වෙළඳ සැල් හි ඇති භාවිතා නොකළ සියලුම ගෑස් සිලින්ඩර යළි ලබාගන්නා ලෙස පාරිභෝගික අධිකාරිය ලිට්රෝ ගෑස් සමාගමට උපදෙස් දී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment