බූස්ටර් එන්නතට බිය වෙන්න එපාලු

292

කොවිඩ්-19 රෝගය පාලනය සඳහා ලබා දෙන තෙවැනි එන්නත් හෙවත් බූස්ටර් එන්නත් මගින් වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයන්ට හෘදයාබාධ ඇතිවීමට ඉඩ ඇතැයි සමාජ මාධ්‍ය හරහා පැතිර යන තොරතුරු වල කිසිදු විද්‍යාත්මක පදනමක් නොමැති බව ඇමෙරිකානු ආහාර හා ඔෘෂධ අධිකාරිය පවසයි.දෙවැනි එන්නත් මාත්‍රාව ගෙන මාස 06ක් ගතවූ පසු බූස්ටර් එන්නත ලබා ගැනීමට යොමු වන ලෙස ඉල්ලා සිටියි.

advertistmentadvertistment
advertistmentadvertistment