අවමන් පරාජය ගැන වාර්තාවක් ඉල්ලයි

554


ඉන්දියාව සමග පැවැති තුන්වෙන් එක්දින කරඟයේදී ශ්‍රී ලංකාව ලද අවමන් සහගත පරාජය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කණ්ඩායම් කළමණාකරුගෙන් වාර්තාවක් ලබා දෙන ලෙස දන්වා ඇත.
එම වාර්තාව දින 05ක් ඇතුලත ලබා දෙන ලෙස ක්‍රිකට් ආයතනය දන්වා තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment