අස්වැසුමට අද රාජ්‍ය බැංකු අරී

65

අස්වැසුම ප්‍රතිලාභ ගෙවීම සඳහා අද රාජ්‍ය බැංකු විවෘත කිරීමට රජය පියවර ගෙන තිබේ.මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසුවේ පොහෝ දිනයක් වුවත්, අද දින අස්වැසුම ප්‍රතිලාභ ගෙවීම සඳහා පමණක් බැංකු විවෘතව තැබෙන බවය. ඒ අනුව අද උදෑසන 8.00 සිට පස්වරු 3.00 දක්වා මහජන බැංකුව, ඉතිරි කිරීමේ බැංකුව සහ ලංකා බැංකු සියලු ශාඛාවන් විවෘතව තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment