හර්ෂ ඔස්ට්‍රේලියාවට

3145

සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සහ රාජ්‍ය මුදල් කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ඔස්ට්‍රේලියානු රජයේ නිල ආරාධනාවකට අනුව මේ දිනවල ඔස්ට්‍රේලියාවේ සංචාරයක යෙදෙයි.

ඔහු දින 09 ක් පුරා ඔස්ට්‍රේලියාවේ වැදගත් පාර්ශ්ව ගණනාවක් මුණගැසී සාකච්ඡා කිරීමට නියමිත අතර පළමුවෙන්ම මෙල්බර්න් නගරයේ ප්‍රතිපත්ති සම්පාදකයින්, විද්වතුන්, විද්‍යාඥයින් සහ ආයෝජන කළමනාකරුවන් මුණගැසෙයි. ඉන් අනතුරුව ඔහු ඇඩිලේඩ් සහ කැන්බරා හි වෙසෙන රජයේ නිලධාරීන් සහ දේශපාලනඥයින් ගණනාවක් මුණගැසීමට නියමිතය.

advertistmentadvertistment
advertistmentadvertistment