ආපදා මරණ 16 යි.. වැඩිම වැස්ස පේදුරුතුඩුවට

259

පවතින අයහපත් කාලගුණය තත්ත්වය නිසා මේවනවිට සිදුව ඇති මරණ ගණන 16 දක්වා ඉහළ ගොස් ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ විශ්‍රාමික මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතා පවසයි. මේවනවිට කෑගල්ල දිස්ත්‍රික්කයේ තවත් නාය යෑමෙන් නිසා නිවසක් මතට පස් කඩාවැටීමෙන් එහි සිටි එක් පුද්ගලයෙකු මියගොස් ඇතැයි ද ඒ මහතා සඳහන් කළේය. වැඩිම වර්ෂාපතනය පේදුරු තුඩුවට ලැබී ඇත.එය මිලි මීටර් 204 කි. මේවනවිට පවුල් 62,242 ක පුද්ගලයන් 17,481 විපතට පත්ව සිටිති.

advertistmentadvertistment
advertistmentadvertistment