දැරියන් තිදෙනා යළි එති

753

ඉකුත් 8 වැනිදා අතුරුදන් වූ බවට පොලීසියට පැමිණිල්ලක් ලැබී තිබූ කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි දැරියන් තිදෙනා ඊයේ යළි නිවසට පැමිණි ඇතැයි කෙසෙල්වත්ත පොලිසිය පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment