ඇමරිකාවේ ඔරිජන් ප්‍රාන්ත විනිසුරු අවි ආයුධ අලෙවිය තහනම් කරයි

412

ඇමරිකාවේ ඔරිජන් ප්‍රාන්තයේ විනිසුරු රොබට් රස්චියෝ ජනතාව විසින් අනුමත කළ අවි ආයුධ මිලයට ගැනීමේ නීති රීති අත්හිටුවා ඇත. විනිසුරු පැනවූ නීති රීතිවලට අනුව අවි අලෙවිය ප්‍රවාහනය කිරීම සහ ආනයනය කිරීම ද තහනම් වේ.

අවි ආයුධ අලෙවි කරන්නන් විසින් විනිසුරුගේ නීති රීතිවලට අභියෝග කරමින් පැමිණිල්ලක් ද අධිකරණය වෙත යොමුකර තිබිණි. විනිසුරු මෙම නියෝගය කර ඇත්තේ ඔරිජන් ප්‍රාන්ත ව්‍යවස්ථාවට අනුවය. එහෙත් අවි ආයුධ අලෙවි කරන ආයුධ වෙළෙඳුන් ඇමරිකානු ව්‍යවස්ථාව අනුව කටයුතු කරන ලෙස විනිසුරුගෙන් ඉල්ලා ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment