ඇමරිකාවේ හිම කුණාටුවලින් 92ක් මරුට

250

ඉකුත් සතියේදී ඇමරිකා එක්සත් ජනපදය පුරා හටගත් ශීත හිම කුණාටු හේතුවෙන් පුද්ගලයන් 92 දෙනකු මියගොස් ඇති අතර තවත් දස දහස් ගණනකගේ නිවෙස්වල විදුලිය විසන්ධි වී ගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. මෙම හිම කුණාටු ආශ්‍රිත මරණවලින් 25ක් ටෙනසි ප්‍රාන්තයෙන්ද තවත් 16ක් ඔරිගන් ප්‍රාන්තයෙන්ද වාර්තා වී තිබේ. ඇමරිකාව පුරා පවතින අධික ශීත දේශගුණය ඉදිරි දින කිහිපය තුළදී අඩු වෙනු ඇති බව කාලගුණ විද්‍යා අංශ බලධාරිහු පවසා තිබේ.

සංස්කරණය – ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment