ඇමැති ලොකුගේට සහ තවත් දෙදෙනෙකුට කොරෝනා

225

විදුලිබල ඇමැති ගාමිණි ලොකුගේ මහතාට සහ තවත් දෙදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇත.

ඊයේ (22 වැනිදා) සිදුකළ ඇන්ටිජන් පරීක්‍ෂණයකින් මේ බව තහවුරු වූ බවත් තමා කොළඹ පෞද්ගලික රෝහලක ප‍්‍රතිකාර ලබන බවත් ඇමැති ගාමිණි ලොකුගේ මහතා ‘‘දිවයින’’ට පැවසීය.

ඇමැතිවරයාගේ ආරක්‍ෂක නිලධාරියකුට හා තවත් අයකුට සිදුකළ ඇන්ටිජන් පරීක්‍ෂණයකින් මේ බව තහවුරු වී ඇත.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment