ඇමෙරිකාව සහ යුරෝපා සංගමය නිකරගුවා ආරක්‍ෂක ඇමැති ඇතුළු නිලධාරීන්ට සම්බාධක පනවයි

189

නිකරගුවාවේ ආරක්‍ෂක ඇමැති ඇතුළු නිලධාරීන් රැුසකට ඇමෙරිකාව සහ යුරෝපා සංගමය විසින් සම්බාධක පනවා ඇත.

 නිකරගුවා ජනපති ඔර්ටේගා සහ බිරියටද උපජනපති රොසයිරෝ මුරිලෝ ඇතුළු නිලධාරීන්ට බලපෑම් කිරීම සඳහා එම පියවර ගෙන තිබේ. හිටපු මාක්ස්වාදී ගරිල්ලා නායකයකු වූ ඔර්ටේගා සිය විරුද්ධවාදීන් සහ ව්‍යාපාරිකයන් අත්අඩංගුවට ගෙන ඇති බවට චෝදනා එල්ල වී ඇත.

 ඕර්ටේගා සිව්වැනි වරටත් බලයට පත්වීම නිමිත්තෙන් පැවැති දිව්රුම්දීමේ උත්සවය දින මෙම සම්බාධක පනවා තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment