එක්ප්‍රස් පර්ල් වන්දි කුමන්ත්‍රණයක් ගැන හෙළි දරව්වක්

286

එක්ස්ප්‍රස් පර්ල් නැවේ අනතුරෙන් ඩොලර් බිලියන 10 දක්වා වන්දි ලබා ගැනීමට අවස්තාව තිබියදී එය ඩොලර් මිලියන 27 කට සීමා කරන සිංගප්පූරු අධිකරණයේ නඩු පැවරීම හා එයට සරිලන පරිසරය සකස් කිරීම සම්බන්ධයෙන් සමුද්‍රීය පරිසර දූෂණ අධිකාරිය ඇතුළු විද්‍යාඥයන් නගන ප්‍රශ්න වලට රජය රටටත් ජනතාවටත් පිළිතුරු නොදී මුණිවත රැකීම කුමන්ත්‍රණයක් බව ඔප්පු කිරීමට සාක්ෂියක් නොවේ දැයි ඉරාන් වික්‍රමරත්න මහතා විමසයි. එක්ස්ප්‍රස් පර්ල් නැවේ අනතුර පිළිබඳව පාර්ලිමේන්තුවේ පැවති විවාදය අමතමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment