රජයේ විකිරණශිල්පීහු දෙදින වර්ජනයක

91


සේවා ඉල්ලීම් 04ක් මුල් කරගෙන රජයේ රෝහල් විකිරණශිල්පීහු (තාක්ෂණඥ) හෙට සහ අනිද්දා දීපව්‍යාප්ත දෙදින සංකේත වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බව රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment