ඔස්‌ට්‍රේලියාව…. ඔබට ගොඩක් ස්තූතියි…

287

මෙරටේ පවතින අර්බුදකාරී තත්ත්වයක් හමුවේ පවා ශ්‍රී ලංකාවට තරග සංචාරයක් සඳහා පැමිණි ඔස්‌ට්‍රේලියා ක්‍රිකට් ක්‍රීඩකයන්ට ස්තුතිය පළ කිරීම පිණිස කහ පාටින් සැරසී කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයට ඊයේ (24 වැනිදා) පැමිණ සිටි ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයන්ගෙන් පිරිසක් ඡායාරූපයේ දැක්වේ.

advertistmentadvertistment
advertistmentadvertistment