කැලණිවැලි දුම්රිය ධාවනය සීමාවේ

181

පාළමක් අලුත් වැඩියා කිරීම නිසා 07වැනිදා පෙරවරු 8.30සිට 10වැනිදා පෙරවරු 6.00දක්වා කැලණිවැලි මාර්ගයේ දුම්රිය ධාවනය කොස්ගම දක්වා පමණක් සිදු කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment