කිරිපිටි මිල යළිත් ඉහළට

267

ආනයනික ග්‍රෑම් 400 කිරි පැකට්ටුවක මිල ඉහළ දමා තිබේග ඒ අනුව ආනයනික ග්‍රෑම් 400ක කිරිපිටි පැකට්ටුවක නව මිල වනුයේ රුපියල් 1020 කිග මීට පෙර ආනයනික ග්‍රෑම් 400 කිරිපිටි පැකැට්ටුවක මිල වූයේ රුපියල් 790 කි.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment