කෘෂිකර්ම ඇමැතිගේ පළමු රාජකාරිය

627


ගොවීන්ට යල කන්නයේ ගොවිතැන් කටයුතු සඳහා කෘෂි යන්ත්‍ර ක්‍රියාකිරීමට අවශ්‍ය ඉන්ධන ලබාදීමට කටයුතු කිරීම තම පළමු රාජකාරිය බව නව කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා පැවසීය.ඒ සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ විදුලි බල හා බල ශක්ති ඇමැති කාන්චන විජේසේකර යන මහත්වරු සමග සාකච්ඡා කළ බවද සඳහන් කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment