කෘෂිකර්ම ඇමැති බොරු කියන බව සිංහල රාවය පවසයි

320


කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සමග හමුවක් සිංහල රාවය සංවිධානය පවත්වා නැතිබවත් අමාත්‍යවරයා එසේ ප‍්‍රකාශ කිරීම සම්පූර්ණ අසත්‍යයක් බවත් සිංහල රාවය සංවිධානය පවසයි. එසේම එම සංවිධානයේ ලේකම් ලෙස පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත ස්වාමීන්වහන්සේ සඳහන් කිරීමද අසත්‍යයක් බවත් සංවිධානයේ හෝ පක්ෂයේ ලේකම් ලෙස හෝ වෙනත් නිලයක් ලෙස හෝ එම ස්වාමීන්වහන්සේ කිසිදු ආකාරයකින් බලතල හෝ නිලතල නොදරන බවත් පක්ෂයේ ලේකම් ශාලික ලක්ප්‍රිය පෙරේරා මහතා පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment