කෘෂිකර්ම ලේකම් මිල්කෝ නව සභාපති

168

මිල්කෝ සමාගමේ නව සභාපතිවරයා වශයෙන් කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ජනක ධර්මකීර්ති මහතා පත් කර ඇත.
කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද අමරවීර මහතා විසින් මේ පත්කිරීම කර ඇති අතර මේ අනුව ජනක ධර්මකීර්ති මහතා අමාත්‍යාංශ ලේකම් ධුරයට අමතරව මිල්කෝ සභාපති ධුරය ද දරනු ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment