කොච්චිකඩේ මංගල්‍ය පෙරහැර…..

334

කොළඹ කොච්චිකඩේ ශුද්ධ වූ සාන්ත අන්තෝනි මුනිඳුන්ගේ දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යයේ පෙරහැර ඊයේ (13 දා) සවස වීථි සංචාරය කළ අයුරු. බැතිමතුන් විශාල පිරිසක් ද එම අවස්ථාවට එක්ව සිටි අතර දැඩි ආරක්‍ෂාවක් ද යොදවා තිබිණි

පිංතූරය – යූ. කේ. අබේරත්න

advertistmentadvertistment
advertistmentadvertistment