කොටස් වෙළෙඳපොළට  තවත් මිනිත්තු 30 ක්

89

කොළඹ කොටස් වෙළෙඳ පොළේ ගනුදෙනු කාලය ලබන මස 01 වැනිදා සිට මිනිත්තු 30 කින් දීර්ඝ කිරීමට තීරණය කර ඇත.

මේ අනුව දිනපතා පූර්ව ගනුදෙනු සැසිය පෙ.ව.9.30 සිට 10.00 දක්වා ක්‍රියාත්මක වන අතර පෙ.ව.10.00 ට පැවැත්වෙන විවෘත වෙන්දේසියෙන් පසු දෛනික සාමාන්‍ය ගනුදෙනු ප.ව.1.00 දක්වා පැවැත්වේ. මේ අනුව ගනුදෙනු සම්පූර්ණ පැය 3 ක කාලයක් පැවැත්වෙන අතර ප.ව.1.00 ට වෙළෙදපොළ වසා දැමේ.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment