ගගට දැමූ දරුවා බවට සැක මළ සිරුරක් හමුවෙයි

302

පසුගිය 15 වෙනිදා මව විසින් වත්තල කදිරාන පාලමෙන් කැළණි ගඟට දැමූ පස් හැවිරිදි පිරිමි දරුවාගේ බවට සැකකරන මළ සිරුරක් වෙන්නප්පුව වයික්කාල වෙරළ තීරයට ගොඩ ගසා තිබියදී හමුවී ඇති බවට පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment