ගිනියා හමුදාව ජනපති පහකර බලය අල්ලා ගනී

176

ගිනියාවේ රාජ්‍ය බලය හමුදාව විසින් අත්පත් කර ගත් බව වාර්තාවේ. රටපුරා ඇඳිරිනීතිය පනවා ඇති අතර ජනතාව හමුදාවට පක්‍ෂපාතී බව ප‍්‍රකාශ කර ඇත.

 ගිනියා ජනපති අත්අඩංගුවේ පසුවන අතර රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්වාධීන කරන බව නව හමුදා රජය ප‍්‍රකාශ කර ඇත. ගිනියාවේ පැවැති රජයට එරෙහිව ජනතා විරෝධය එල්ල වුවත් හිටපු ජනපතිවරයා ඒ ගැන සැලකීමක් දක්වා නොමැත.

 සංස්කරණය
 කීර්ති වර්ණකුලසුරිය

advertistmentadvertistment
advertistmentadvertistment