ගුජරාට් ගැටුම පිළිබඳ බීබීසී චිත්‍රපටය ඉන්දියාව වාරණය කරයි

130

2002 වසරේ විශාල ජන සංහාරයක් සිදු වූ ගුජරාට් කෝලාහලය සම්බන්ධයෙන් බි්‍රතාන්‍ය ගුවන්විදුලිය මගින් නිර්මාණය කරන ලද වාර්තා චිත්‍රපටය වාරණය කිරීමට ඉන්දීය රජය පියවර ගෙන තිබේ.

එවකට ගුජරාට් මහ ඇමැතිවරයා ලෙස කටයුතු කළ මෝදිගේ ක්‍රියාකලාපය ප්‍රශ්න කරන මෙම වාර්තා චිත්‍රපටය බෙදා හැරීම අවහිර කරන ලෙස ඉන්දීය රජය ට්විටර් සහ යූ ටියුබ් වෙත නියෝග කර තිබේ. මෙම වාර්තා චිත්‍රපටය ඉන්දීය විදේශ අමාත්‍යාංශය මඟින් ද ප්‍රතික්‍ෂ්ප කර ඇත. 2021 තොරතුරු තාක්ෂණ රීති යටතේ හදිසි බලතල භාවිත කරමින් මෙය අවහිර කළ බව ඉන්දීය රජය නිවේදනය කරයි.
චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment