ගොවිබිම් ඉල්ලා සියඹලාණ්ඩුවේ ගොවීහු උද්ඝෝෂණයක

155

තම ගොවිබිම් ඉල්ලා සියඹලාණ්ඩුව සහ ඇතිමලේ ගොවීහු පිරිසක් ඊයේ (06) දහවල් මොනරාගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය අසලදී සාමකාමී උද්ඝෝෂණයක නිරත වූහ. දශක දෙක තුනක් තිස්සේ වගා කරන තම  ගොවිබිම්වලට ඇතුළුවීම 2021 වසරේ සිට රජය මඟින් තහනම් කිරීමට එරෙහිව පැවති මෙම උද්ඝෝෂණයට සියඹලාණ්ඩුව කොඩයාන හංදියේ සිට ට්‍රැක්ටර් රථවලින් ගොවිගෙවිලියන් තුන්සියකට අධික පිරිසක් සහභාගි වූහ.

බඩල්කුඹුර – රවිඳු ගුණතිලක
 

advertistmentadvertistment
advertistmentadvertistment