ගෝලීය කොවිඞ් මරණ ලක්ෂ 48ට ආසන්නයි

117

මේ වන විට ලෝකය පුරා කොවිඞ් ආශී‍්‍රත මරණ හතලිස් හත්ලක්ෂ හැත්තෑහත්දහස් හයසිය හැත්තෑහතක් දක්වා ඉහළ ගොස් තිබේ.
ඒ අතරින් මෙරට කොවිඞ් මරණ ප‍්‍රමාණය මේ වන විට 12786 ක් වාර්ථා වේ.

advertistmentadvertistment
advertistmentadvertistment