‘චැනල් ෆෝ ‘ කියන අලුත්ම කතාව

885

සහරාන් සහ හමුදා බුද්ධි අංශයේ හිටපු ප්‍රධානී සුර්ෂ් සලේ අතර හමුවක් සිදුවූ බවට තමාන් සතුව සාක්ෂි නොමැති බව බ්‍රිතාන්‍යයේ චැනල් ෆෝ නාලිකාව වෙනුවෙන් පාස්කු ප්‍රහාරය සම්බන්ධ වාර්තා වැඩසටහන නිෂ්පාදනය කළ බෙස්ටන්ට් ආයතනයේ විධායක අධ්‍යක්ෂකවරයා සහ වැඩසටහන් අධ්‍යක්ෂවරයා ජිනීවා නුවරහිදී පිළිගෙන ඇත.එහි අධ්‍යක්ෂ ටොම් වෝකර් සහ විධායකය අධ්‍යක්ෂ බෙන් ඩි පෙයාර් සදහන් කරන්නේ ඒ බව ඔප්පු කිරිමට තමන් සතුව සාක්ෂි නැති බවයි.කෙසේ වෙතත් ජාතික තවුහිද් ජමාද් සංවිධානය 2010 වසරේදී ශ්‍රී ලංකාවේ සක්‍රියව පැවති බවද ඔවුහු සඳහන් කරති. සලේ සහ සහරාන් අතර වසර ගණනාවක් තිස්සේ සබදතාවයක් තිබූ බව විශ්වාස කරන බව ද ඔවුහු පවසති.

advertistmentadvertistment
advertistmentadvertistment