චිත්‍රපටයටත් විදුලි අවුල් – උදයකාන්ත කියයි

113

විදුලි බිල සියයට 66 කින් ඉහළ යෑමෙන් ඉදිරියේ දී චිත්‍රපට – ටෙලිනාට්‍යයන් අධ්‍යක්‍ෂණය කිරීම සඳහා නිෂ්පාදකයාට විශාල මුදලක් වැය කිරීමට සිදුවෙන බව චිත්‍රපට ටෙලිනාට්‍ය ප්‍රවීණ අධ්‍යක්‍ෂ සහ නිෂ්පාදක උදයකාන්ත වර්ණසූරිය මහතා ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට පැවසීය.

මෙම තත්ත්වය මත මෙම කලා නිර්මාණයන් බිහිකිරීම බොහෝ දුරට සීමාවීම තුළින් කලා ශිල්පීන් බොහෝ දෙනකු අසීරු තත්ත්වයකට පත්විය හැක යැයි ද උදයකාන්ත වර්ණසූරිය මහතා සඳහන් කළේය.

නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment