ඡන්දයකට ආණ්ඩුවට සල්ලි නැහැලු

318


රට තුළ පවතින මුදල් ප්‍රවාහය අනුව මැතිවරණය සඳහා මුදල් ලබාදීමේ හැකියාවක් නොමැති බව තමන් සිදුකළ විමසීමකදී මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කළේ යැයි කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය, පවාහන හා මහා මාර්ග ඇමැති බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේය.
ඡන්දය නොපැවත්වීමෙ කිසිදු අදහසක් රජයට නොමැති බවද කී ඇමැතිවරයා මේවන විට රට තුළ පවතින තත්ත්වය හමුවේ ලබන ආදායමෙන් ශතයක්වත් ඉතිරි කර ගැනීමට රජය කටයුතු නොකරන බවද පැවසීය.

advertistmentadvertistment
advertistmentadvertistment