දුම්රිය ගාස්තු සංශෝධන ගැසට්ටුව නිකුත් කරයි

310

දුම්රිය ගාස්තු සංශෝධනයට අවශ්‍ය ගැසට් පත්‍රය ප්‍රවාහන ඇමැති බන්දුල ගුණවර්ධන මහතා විසින් නිකුත් කර ඇත. ඒ අනුව බස් ගාස්තුවෙන් හරි අඩක් ලෙස දුම්රිය ගාස්තු ඉහළ නැංවීමට කටයුතු කරනු ඇත එම ගාස්තු සංශෝධනය ඉදිරියේදී දැනුම් දෙන බව ද ඇමතිවරයා සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment