ඡන්දය කල්දැම්මාට ඉතාලියේදී විරෝධය….

98

ආණ්ඩුව පළාත් පාලන මැතිවරණය කල්දැමීම සම්බන්ධයෙන් විරෝධය පළ කරමින් ඉතාලියේ මිලානෝ නුවර ශ්‍රී ලාංකිකයන් පැවැත්වූ විරෝධතාවේ අවස්ථාවක්. එරට සිටින ජාතික ජන බලවේගයට සහාය දක්වන පිරිසක් ද ඊට එක්ව සිටිනු දක්නට ලැබිණි.

advertistmentadvertistment
advertistmentadvertistment