ජගත් ආහාර සුරක්‍ෂිතා දිනය අද

132

ලෝක ආහාර සුරක්‍ෂිතතා දිනය අදට (07 දා) යෙදී ඇත.

‘unido’ විසින් මෑතක දී කරන ලද අධ්‍යයනයකින් හෙළිව ඇත්තේ ඩොලර් මිලියන 30ක ආයෝජනයක් සහ මිලියන 09 ක වාර්ෂික ශුද්ධ අයවැය කැපවීමක් හරහා ආහාර සුරක්‍ෂිතතාව දියුණු කිරීමෙන් වාර්ෂිකව අවම වශයෙන් මරණ 113ක් වළක්වා ගත හැකි බවත් අපනයන අගයන් 24% කින් ඉහළ යෑමට කටයුතු කෙරෙන බවත් ය. ශ්‍රී ලංකාවේ ආහාර සුරක්‍ෂිතතා පද්ධතියක් පිහිටුවීමට යුරෝ මිලියන 6.5 ක ව්‍යාපෘතියක් අරඹා රජයට සහාය දැක්වීමට යුරෝපා සංගමය තීරණය කර තිබේ. ආහාර ප්‍රමිතීන්, ජීවිත සුරකී මෙවර එහි තේමාව වී තිබේ.

සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment