ජනක පන්නනවාද විවාදය 22 වැනිදා

71

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ලෙස කටයුතු කරන ජනක රත්නායක මහතා එම තනතුරෙන් ඉවත්කිරීමට අදාළ යෝජනාව ලබන 24 වැනිදා පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී පක්‍ෂ නායකයන් තීරණය කර ඇත.

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා ඉවත්කිරීමට නම් ඔහුට එරෙහි ගොනු කළ චෝදනා පත්‍රයක් පාර්ලිමේන්තුවේ බහුතරයකින් සම්මත කරගත යුතුව ඇත.

ඒ අනුව සභාපතිවරයාට එරෙහිව ගොනු කළ චෝදනා පත්‍රය පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීමට නියමිතව ඇත.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment