ජනපති සහ මන්ත‍්‍රී විශ‍්‍රාම වැටුපට වසර දහයක් ඔිනෑ…

491


රාජ්‍ය ආයතන වල නව ගොඩනැගිලි ඉදිකිරීම් වසර දෙකකින් අත්හිටුවීමටත් රාජ්‍ය නිලධාරීන්ට ලබාදෙන මාසික ඉන්ධන ප‍්‍රමාණය ලීටර් 05ක් අඩු කිරීමටත් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ට විශ‍්‍රාම වැටුප් හිමිවීමට වසර 10ක් මන්ත‍්‍රීධුරය දැරිය යුතු බවටත් එය ජනාධිපතිවරුන්ටත් බලපෑ යුතු බවටත් රාජ්‍ය සේවයකින්ගේ විශ‍්‍රාම යාමේ වයස අවුරුදු 65 තෙක් දීර්ඝ කිරීමටත් අය වැය යෝජනා ඉදිරිපත් කරමින් මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.

advertistmentadvertistment
advertistmentadvertistment