ජලය භාවිතය ප්‍රවේසමෙන්

202


පවතින වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලා සිටී.

පවතින වියළි කාලගුණ තත්ත්වය මාස දෙකකට අධික කාලයක් පවතින්නේ නම් ජලය මුර ක්‍රමයට ලබා දීමට සිදුවන බව එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී අනෝජා කළුවාරච්චි මහත්මිය ප්‍රකාශ කළාය.

කෙසේ වුවත් මේ වනවිට පවතින ජල මට්ටම ප්‍රමාණවත් බව ද පැවසු ඇය හැකි සෑම විටම ජලය අත්‍යාවශ්‍ය කටයුතු සඳහා පමණක් යොදාගන්නා ලෙස ද ඉල්ලීමක් කළාය.

advertistmentadvertistment
advertistmentadvertistment