හරක් කටා අප්‍රේල් 26 තෙක් රිමාන්ඩ්

216


කොළඹ මහාධිකරණයට ඉදිරිපත් කළ නඳුන් චින්තක නොහොත් හරක් කටා ලබන අප්‍රේල් 26 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා අදාළ නියෝගය නිකුත් කළ අතර පසුව හරක් කටා තංගල්ලේ පැරණි බන්ධනාගාරයට රැගෙන ගොස් තිබේ

advertistmentadvertistment
advertistmentadvertistment