ජල කප්පාදුවක්

305


ප්‍රදේශ කිහිපයකට හෙට (13) උදේ 10 සිට අනිද්දා (14) සවස 06 දක්වා ජල සැපයුම අත්හිටු වන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය කියා සිටී.

පැලැන්වත්ත, කනත්ත පාරල පොම්පාගාරයේ සිදුකරනු ලබන හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවීමට තීරණය කර ඇති අතර ඒ අනුව ගොරකපිටිය, සිද්ධමුල්ල, ඇරැව්වල, රත්මල්දෙණිය, මහරගම-පිළියන්දල මාර්ගය, එදිරිසිංහ මාවත, මොරකැටිය පාර, මැදවල පාර, බෝකුන්දර පාර හා ඊට අදාළ සියලුම අතුරු මාර්ගවල මෙලෙස ජල සැපයුම අත්තිටුවනු ලැබේ.

advertistmentadvertistment
advertistmentadvertistment