ජැෆ්නා කින්ග්ස් 05වැනි ජයත් හිමි කර ගනී

108

ශ්‍රීලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ අද පැවැති 14වැනි තරගයේදී ජැෆ්නා කින්ග්ස් සිය 05 වැනි ජයග්‍රහණය ද හිමි කර ගත්තේය.කාසියේ වාසිය දිනූ ජැෆ්නා කින්ග්ස් පළමුව පන්දු රැකීමට තීරණය කළේය. ඒ අනුව පන්දුවට පහර දුන් දඹුල්ල ජයන්ට් පන්දු වාර 14.1කදී සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 69කි.ජැෆ්නා කින්ග්ස් පන්දු වාර 9.2කදී කඩුලු 03ක් දැවී ලකුණු 71ක් ලබා සිය ජයග්‍රහණය තහවුරු කර ගත්තේය.

advertistmentadvertistment
advertistmentadvertistment