ජීවන බර අඩු කරනු හරිනිත් උද්ඝෝෂණයේ

262

ජීවන බර, අධ්‍යාපන බර අඩු කරන ලෙස රජයට බලකරමින් ‘කාන්තාවෙනි ආණ්ඩුවට එරෙහිව පෙළගැසෙමු’ යන මැයෙන් සංවිධානය කර තිබූ උද්ඝෝෂණයක් ඊයේ (30දා) පාර්ලිමේන්තු වටරවුමේ දී පැවැත්විණි. මෙය ‘අයිතීන් උදෙසා කාන්තාවෝ’ යන සංවිධානය මගින් සංවිධානය කර තිබිණි. එම අවස්ථාවේ දී පාර්ලිමේන්තු මන්ත්‍රිනී හරිනි අමරසූරිය ඇතුළු කාන්තාවන් උද්ඝෝෂණයේ යෙදී සිටි අයුරු.

ජීවන බර අඩු කරනු හරිනිත් උද්ඝෝෂණයේ

ඡායාරූප – නිශාන් එස්. ප්‍රියන්ත

advertistmentadvertistment
advertistmentadvertistment